අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

නිවසට සාදරයෙන් පිළිගනිමු!

අපගේ පුත‍්‍රයාගේ දඟකාරකම් නිසා ඉතා අභියෝගාත්මක කාලයක් තුළින් අප ගමන්කරන අතර, දිනක් සභාවෙන් පසු මිතුරෙකු මා පසෙකට ඇද මෙසේ කීවේය. "මම ඔබටත් ඔබගේ පුත‍්‍රයාටත් හැමදාම යාච්ඤා කරනවා. මම කැමතියි ඔබ එය දැනගන්නවාට. මගේ හිතේ දොස් කීමක් තිබෙනවා" ඔහු කීවේය. "එ් ඇයි?" මම ඇසුවෙමි.

"ඊට හේතුව මට අකීකරු පුත‍්‍රයො සමඟ ක‍්‍රියා කිරීමට සිදුවී නැහැ. අපේ ළමයි සමාන්‍යයෙන් කීකරුයි. එය මම කළ…

පිළිතුරක් එනතෙක් බලා සිටීම

අපගේ දියණිය 15වන වියේදී ගෙදරින් පැන ගියාය. සති තුනක් පමණ ඇය අපට හමු නොවීය. එ් අපගේ ජීවිතයේ දීර්ඝතම සති කිහිපය විය. අපි ඇයව සැම තැනම සෙව්වෙමු. නීතියෙන් සහ මිතුරන්ගෙන් සහය පැතීමු. එ් ඉතා දුෂ්කර දින වලදී දෙවියන්වහන්සේ කෙරෙහි යාච්ඤාවෙන් සිටීමේ වැදගත්කම අපි ඉගෙන ගතිමු. අපි අපගේ ශක්තියේ කෙළවරට පැමිණ සිටියෙමු. දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට අපට සිදුවිය.

අපට ඇය මුණගැසුනේ පියවරුන්ගේ දිනයේදීය.…